Saturday, March 10, 2012

තිස්සමහාරාම පොසොන් උත්සවය 2011 තිස්සමාහාම ්‍රදේශයම ආලෝකමත් කරන, ජනතාව විදි බසින, අන්‍යන්ට කරුණාව දක්වන කාලය පොසෙන් උත්සව කාලයයි. තිස්සමහාරාම රාcමහා විහාරය හා එහි දායක කමිටුව විසන් අනාධිමත් කලායක සිට සිදු කරනු ලබන පොසොන් මංගල්‍ය මෙවරද ඉතා සාර්ථකව පැවැත් වුණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායම විසින් දෙවන වරටත් තිස්සමාරාමා වැවතුල පාවෙන් යාත්‍රාවක් මත නිර්මානය කරනු ලැබු භක්තිගීත ප්‍රසංගය බෞද්ධාලම්භණ ප්‍රීතිය ජනතාව තුල ඇති කිරීමට මසත් විය. තිස්සමහාරාම වැව් ඉව්ර මත සිට අළුයම වන තුරු රස විදි මෙම ප්‍රසංගය නැරඹීමට දේශීය හා විදේශය ජනතාවද එක් රොක්ව සිටියහ.

No comments: