Saturday, March 10, 2012

තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයේ 2011 පරිගණක පාධමාලා අවසන් විභාගය

2011 වසරේ අ. පො. ස. සාමන්‍ය පෙළ විභාගයෙන් පසු තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුල පරිගණක අධ්‍යාපානය ලැබු ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් සදහා වු පරිගණක විභාගය අප නැණසල මධයස්ථානය තුලම පැවැත්විණ. මෙය ඇගයීම සදහා තිස්සමාහාරාම පිරීවෙණෙහි ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් සේවය කරන ප්‍රිනීත් විමලවීර මහතා සහභාගි විය.

No comments: