Monday, January 17, 2011

2010 වසරේ තිස්සමහාරාම නැණසලෙහි සිසු/ සිසුවියන් සඳහා වු පරිගණක විභාගය

තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින් 2010 වර්ෂය තුල පරිගණක අධ්‍යාපනය ලැබු සිසු/ සිසුවියන් සඳහා වු ලිඛිත විභාගය 2011 ජනවාරි මස 07 වැනි දින දෙබරවැව විද්‍යාලෝක අධ්‍යාපන ආයතනයෙදී පැවැත්විණි. 2010 උසස්පෙළ විභාගය අවසන් කර තිස්සමහාරාම නැණසලතුලින් අධයාපනය ලැබු සිසු/ සිසුවියන් 20 කට අධික පුමාණයක් මෙම ලිඛිත විභාගයට පෙනි සිටියහ.





Sunday, January 2, 2011

2011 වසරට සුභපැතුම්

සාර්ථක 2010 වසර ගෙවා අවසන් කොට 2011 නව වසරට පැමිණ, වර්ථමානය සහ අනාගතය සාර්ථක කර ගන්නට සියළු දෙනාටම ගෙන එමි සුභ පැතුම්.
ශ්‍රී ලංකාවාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා !!!!!!!!!