2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුල මවු භුමියෙන් ඈත්ව, විදෙස්ගත වි සිටීම නිසා ඇති වු වෘත්තීමය කාර්‍යබහුලත්වය නිසා තොරතුරු යාවත්කාලීන කිරීම අතපසුවිය. කෙසේ වුවද නැවත මාගේ කටයුතුු සුපුරුදු පරිදි සිදු කිරීමට අවස්ථෘව උදාවී ඇති නිසා නැවත මාගේ බ්ලොග් අඩවිය හරාහා සමාජයට වැදගත් කාලීන තොරතුරු හා මාගේ තොරතුරු ප්‍රකාශ කිරිමට අවස්ථාව ඇත.
නැවත හමුවෙමු.........................