Sunday, March 25, 2012

කාල්ටන් සුපර් ක්‍රොස් මෝටර් රථ තරඟාවළිය 2012 තාරුණ්‍යයට හෙටක් විසින් වාර්සිකව පවත්වනු ලබන කාල්ටන් සුපර් ක්‍රොස් මෝටර් රථ තරඟාවළිය 2012 ජනවාරි මස 26/ 27/ 28 යන දිනයන්හීදි රන්මිහිතැන්න කාලටන් මොටර් රථ ධාවන පථයේදී පැවැත්විණි. මෙහිදී පැවැති සියළුම ජල ක්‍රීඩා තිස්සමහාරාම වැවේදී පැවැත්වුණු අතර දේශීය හා විදේශිය ප්‍රේක්ෂකියින් විශාල වශයෙන් මෙවර පැමීණිද දක්නට ලැබුණි. මෙහි විශේෂ අවස්තා මාගේ කැරා කාචයේ රැඳි අයරු මෙසේය.......

Saturday, March 10, 2012

තිස්සමහාරාම පොසොන් උත්සවය 2011 තිස්සමාහාම ්‍රදේශයම ආලෝකමත් කරන, ජනතාව විදි බසින, අන්‍යන්ට කරුණාව දක්වන කාලය පොසෙන් උත්සව කාලයයි. තිස්සමහාරාම රාcමහා විහාරය හා එහි දායක කමිටුව විසන් අනාධිමත් කලායක සිට සිදු කරනු ලබන පොසොන් මංගල්‍ය මෙවරද ඉතා සාර්ථකව පැවැත් වුණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායම විසින් දෙවන වරටත් තිස්සමාරාමා වැවතුල පාවෙන් යාත්‍රාවක් මත නිර්මානය කරනු ලැබු භක්තිගීත ප්‍රසංගය බෞද්ධාලම්භණ ප්‍රීතිය ජනතාව තුල ඇති කිරීමට මසත් විය. තිස්සමහාරාම වැව් ඉව්ර මත සිට අළුයම වන තුරු රස විදි මෙම ප්‍රසංගය නැරඹීමට දේශීය හා විදේශය ජනතාවද එක් රොක්ව සිටියහ.

තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයේ 2011 පරිගණක පාධමාලා අවසන් විභාගය

2011 වසරේ අ. පො. ස. සාමන්‍ය පෙළ විභාගයෙන් පසු තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුල පරිගණක අධ්‍යාපානය ලැබු ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් සදහා වු පරිගණක විභාගය අප නැණසල මධයස්ථානය තුලම පැවැත්විණ. මෙය ඇගයීම සදහා තිස්සමාහාරාම පිරීවෙණෙහි ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් සේවය කරන ප්‍රිනීත් විමලවීර මහතා සහභාගි විය.