Saturday, July 11, 2009

හම්බන්තොට දිස්ත්‍රික් නැණසල කාර්ය බලකාය පිහිටුවීම

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන වල තිරසාර පැවැත්ම උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්ක කිරීම අරඔයා, ඒ පිලිබඳ ක්‍රියාත්මක වීමට සංවිධානයක් බිහිකිරීම පිණිස මෙම වැඩමුළුව ICTA ආයතනයේ මැදිහත් වීමෙන් 2009 පුලි මස 24 වනැ දිනට හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩ සටහන් සදහා ICTA ආයතනයේ ඉහළ නිළධාරීන් හා දිසාපතිතුමන් ඇතුළු ප්‍රභුවරුන් සහභාගී වීමට නියමිතය. මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළුම නැණසල හිමි කරුවන්/ ක්‍රියාකරුවන්ට සහභාගීවන මෙන් හම්බන්තොට දිස්ත්‍රික් නැණසල තානාපති වශයෙන් ඉල්ලා සිටිමි.

http://ntfhambantota.ning.com/

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.

No comments: