Sunday, July 14, 2013

තොරතුරු තාක්ෂණය තුලින් මුදල් ඉපැයීමේ පුහුණුව 
ග්‍රාමීය තරුණ ප්‍රජාවට

අන්තර්ජාලය තුලින් මුදල් ඉපැයීම පිළිබඳ වඩා උනන්දුවෙන් ක්‍රියා කරමින්, වෙබ් අඩවි කිහිපයක් ඇඩ් ක්ලික් කිරීම මගින් කිසියම් මුදල්ක් උපයා ගැනීමට උත්සහ දරණ, අප නැණසල හා බැදි තරුණයින් කිහිප දෙනෙකු මා පැවැසුවේ ඔවුන්හට මේ පිළිබඳව නිවැරදි පුහුණුවක් අවශ්‍ය බවයි. ඒ අනුව ඔවුන් සදහා සුළු පරිමාණ BPO අවස්ථා හදුන්වා දීමේ එක්දින වැඩමුලුවක් පැවැත්වීමට අප නැණසනල මධ්‍යස්ථානය කටයුතු කලෙමි. මෙහිදි ඔවුන්හට ඔවුන්ගේ හැකියා මට්ටමින් වැඩ කල හැකි වෙ අඩවි හා ව්‍යාජ වෙබ් අඩවි මොනවාද යන්නත්, නිවැරදිව කටයුතු කල හැකි වෙබ් අඩවි පිළිබඳවද දැනුවත් කරන ලදි. තවද, ඔවුන් උපයා ගන්නා මුදල් ලංකාවෙදී ලබා ගන්නා අකාරයද පැදිලි කර දුන්නේය.

මේ සදහා සම්පත් දායකත්වය කාණ්දීබන් මහත්මා විසින් ලබා දෙන ලදි.





No comments: