The rural town of Tissamaharama was known in ancient times as Mahagama, which was in some ways a southern version of Anuradhapura. Its rich history, the many archaeological ruins and nearby Yala National Park and Kataragama with its colorful festivals and temples are making Tissamaharama certainly worth a visit. In the center of Tissamaharama town you can see an ancient, huge stupa which is almost fully restored to its former glory.
Thursday, June 16, 2011
International Cricket Scores
International Scores: "Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!"
Saturday, June 4, 2011
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමන් නැණසල ක්‍රියාකරුවන්ගේ පළමු හමුව
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ මාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්‍ෙග් පළමු නැණසල හිමිකරුවන්ගේ හමුව 2011 පුනි මස 04 වැනි දින හම්බන්තොට නගරසභා තානායමේදී පැවැත්විණි. මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන්ද ද සහභාගී වු අතර තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයේ නිළධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව/ ශ්‍රී ලංකා ටෙලිකොම් / විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නිළධාරීන් ද මාතර/ හම්බන්තොට/ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ද මෙම අවස්ථාවට සහභාගී විය. උත්සව සභාව අමතමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශ කර සිටියේ නැණසල මඨ්‍යස්තාන ඇතුලු අනෙකුත් පරිගණක මධ්‍යස්ථාන වලින් පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හදාරන තරුණ තරුනියන් හට තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන මුදල් ඉපැයිය හැකි මාර්ගයන් සකස් කල යුතු බවයි. මේ සදහා ඔවුන් කැප වී ක්‍රියා කරන අතර ශ්‍රී ලංකාවේ පළමුවැනි තොරතුරු තාක්ෂණ ගම්මානය සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය අසල ඉදි කිරීමට සියළු කටයුතු සලසා ඇති බවයි. තවද අතිගරු ජනාධිපතිතුමණ්ගේ නැණසල ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය නිබදවම ලබා දෙන බවද පවසා සිටියේය.
Friday, March 25, 2011
ශ්‍රී ලංකාව ලෝක කුසලානය අභියස
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසාන පුර්ව වටයට පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ආසියාතික කලාපයේ මෙවර තරඟාවලිය පැවැත්වෙන නිසා, තරඟාවළියේ වැඩි වාසි ආසියාතික රටවල් වන ඉංදියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාවටත් හිමිව ඇත. මේ වන විටත් අවසන් කණ්ඩාම් 08 තුල මෙම රටවල් තුන ඇතුලත්ව ඇත. ප්‍රබල ඔස්ට්‍රෙල්යානු කණ්ඩායම ඉංදියා හමුවේ ප්‍රථම අර්ධ අවසන් පුර්ව තරඟයේදී පරාජය වීමේන් තරඟාවලියෙන් ඉවත් වන ලදි. නායක රිකීපොන්ටින්ගේ අවසන් තරඟය ලෙසද මෙය වාර්ථාවනු ඇත. මෙම තරඟයේදී ශතකයක් ලබා ගැනීමට පොන්ටින් සමත් වුවද ඉංදියාවේ ජයග්‍රහණය වලකා ලීමට එය ප්‍රමාණවත් නොවිණ.
Monday, January 17, 2011
2010 වසරේ තිස්සමහාරාම නැණසලෙහි සිසු/ සිසුවියන් සඳහා වු පරිගණක විභාගය
තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින් 2010 වර්ෂය තුල පරිගණක අධ්‍යාපනය ලැබු සිසු/ සිසුවියන් සඳහා වු ලිඛිත විභාගය 2011 ජනවාරි මස 07 වැනි දින දෙබරවැව විද්‍යාලෝක අධ්‍යාපන ආයතනයෙදී පැවැත්විණි. 2010 උසස්පෙළ විභාගය අවසන් කර තිස්සමහාරාම නැණසලතුලින් අධයාපනය ලැබු සිසු/ සිසුවියන් 20 කට අධික පුමාණයක් මෙම ලිඛිත විභාගයට පෙනි සිටියහ.
Sunday, January 2, 2011
2011 වසරට සුභපැතුම්
සාර්ථක 2010 වසර ගෙවා අවසන් කොට 2011 නව වසරට පැමිණ, වර්ථමානය සහ අනාගතය සාර්ථක කර ගන්නට සියළු දෙනාටම ගෙන එමි සුභ පැතුම්.
ශ්‍රී ලංකාවාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා !!!!!!!!!
ශ්‍රී ලංකාවාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා !!!!!!!!!
Tuesday, September 21, 2010
බ්ලොග් යනු................................................................
වියුණු සටහන හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.
බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ [citation needed]. මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.
විකි.....

Tuesday, September 7, 2010
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර හා ඉතිහාය
පෞරාණික වටිණාකමක් ඇති වෙබ් බ්‍රව්සර
නිකුත් කල දිනයේ පිළිවලින්:
වර්ල්ඩ් වයිඩ් වෙබ් (WorldWideWeb), 1991 පෙබරවාරි 26,
ඉයවයිස් (Erwise), 1992 අප්‍රේල්
ViolaWWW, 1992 මැයි,
WWW - The Libwww, 1991 පෙබරවාරි 11ට පෙර
මොසැක් (Mosaic) වෙබ් බ්‍රව්සරය, 1993 අප්‍රේල් 22
නෙට්ස්කේප් නැවිගේටර් (Netscape Navigator) හා නෙට්ස්කේප් කමියුනිකේටර් (Netscape Communicator), 1994 ඔක්තොබර් 13
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා(Internet Explorer) (ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා මැක්(Mac) හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා UNIX අනුවාදයන් ද ඇතුලත්ව), 1995 අගෝස්තු,
ඔපෙරා (Opera Internet suite), 1996,
මොසිල්ලා ෆයර්ෆොක්ස්, 2004
[සංස්කරණය] මුල් කාලීන වෙබ් බ්‍රව්සර
AMosaic
අරීනා (Arena)
සෙලෝ (Cello)
සයිබර්ඩෝග් (CyberDog)
ග්‍රේල් (Grail)
IBM වෙබ් එක්ස්ප්ලෝරා (IBM Web Explorer)
Lynx
MacWeb
MidasWWW
ඔරකල් පවර්බ්‍රව්සර්(Oracle PowerBrowser) 1996 ජූනි 18, (1.5 අනුවාදය)
SlipKnot
WebRouser 1995 සැප්තැම්බර් 18,
[සංස්කරණය] චිත්‍රක (Graphical) බ්‍රව්සර
[සංස්කරණය] ට්‍රයිඩෙන්ට් (Trident) සහ ගෙකෝ(Gecko) පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර
Microsoft සමාගම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වෙබ් බ්‍රව්සරයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා වු අනුවාදය සඳහා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය (Trident layout engine) දියුණු කරන ලදී.
ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) මොසිල්ලා පදනම විසින් දියුණු කරන ලදී.
මෙම පිරිසැලසුම් යන්ත්‍ර දෙකම අන්තර්ගත වෙබ් බ්‍රව්සර නම්,
මැක්ස්තන් (Maxthon) (පෙර MyIE2 නමින් හැඳින්විය)
නෙට්ස්කේප් බ්‍රව්සර් (Netscape Browser) 8
[සංස්කරණය] ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර
නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච (Internet Explorer shell) තනා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන ලදී. මෙම ට්‍රයිඩෙන්ට් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර නම්,
AOL එක්ස්ප්ලොරා (AOL Explorer)
Altimit OS වෙබ් බ්‍රව්සරය
ඇවන්ට් බ්‍රව්සරය (Avant Browser)
බෙන්ටො බ්‍රව්සරය (Bento Browser) (වින්ඈම්ප්(Winamp) තුළ අන්තර්ගතවී තිබුනි)
එනිග්මා බ්‍රව්සරය (Enigma Browser)
මැක්ස්තන් (Maxthon)
ස්ලිම් බ්‍රව්සරය (Slim Browser)
නියෝප්ලැනෙට් (NeoPlanet)
නෙට්කැප්ටර් (NetCaptor)
තවත් බොහෝ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච වර්ග
යාහු! (Yahoo!) බ්‍රව්සරය (හෝ හවුල් බ්‍රව්සර් වර්ග උදා. "AT&T යාහු! බ්‍රව්සරය"; "වරිසන් (Verizon) යාහු! බ්‍රව්සරය"; "BT යාහු! බ්‍රව්සරය" )
iRider
ස්මාට් බ්‍රෝ (Smart Bro)
අල්ට්‍රාබ්‍රව්සර් (UltraBrowser)
[සංස්කරණය] ගෙකෝ යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර
Alefox
බීයෝනෙක්ස් කමියුනිකේටර් (Beonex Communicator)
කැමීනෝ (Camino)- මැක් OS X මෙහෙයුම් පද්ධතිය සඳහා (පෙර චිමේරා (Chimera) නමින් හැඳින්විය)
CompuServe
ඩොක්සිලා (DocZilla), මෙය SGML බ්‍රව්සරයකි
එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි (default) වෙබ් බ්‍රව්සරයයි
ෆ්ලොක් (Flock), මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි
ගැලියොන් (Galeon), මෙය GNOME හි පැරණි පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
අයිස්වීසෙල් (IceWeasel), ෆයර්ෆොක්හි ඩේබියන් (Debian) අනුවාදය
K-Meleon වින්ඩෝස් සඳහා
K-MeleonCCF වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
K-Ninja වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
මෑඩ්ෆොක්ස් (Madfox) (මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි)
මෙනිවන් (ManyOne)
මොසිල්ලා ෆයර්ෆොක්ස් (පෙර ෆයර්බර්ඩ් (Firebird) හා ෆීනික්ස් (Phoenix) නම් වලින් හැඳින්වින)
නෙට්ස්කේප් (6වන අනුවාදය සහ පසු)
සීමන්කි (SeaMonkey) (මොසිල්ලා ඇප්ලිකේෂන් සුයිට් හි ඇතුලත නාමය. දැන් පොදු නමයි)
ස්කිප්ස්ටෝන් (Skipstone)
සෙරෝබැන්ක් බ්‍රව්සරය (පෙර Torpark නමින් හැඳින්වුනි)
ඩීප්නෙට් (Deepnet) (p2p ජාලය සමග නිපැයුනි)
[සංස්කරණය] KHTML හා WebKit පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර
KDE ව්‍යාපෘතිය විසින් KHTML පිරිසැලසුම් යන්ත්‍රය දියුණු කරන ලදී. WebKit ඇපල් සමාගම විසින් දියුණු කරන ලදී.
ABrowse
Android (ජංගම දුරකතන සඳහා වු පද්ධතියකි) සඳහා තැනු වෙබ් බ්‍රව්සරය
iCab (4 වන අනුවාදය සඳහා WebKit භාවිතා කල අතර එයට පෙර අනුවාද සඳහා ඔවුන්ගේම විදැහුම් යන්ත්‍රයක් (Rendering engin) භාවිතා කරන ලදී)
එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
කොන්කරර් (Konqueror)
ලයිම්චැට් (LimeChat)
මිඩෝරි (Midori)
ඔම්නිවෙබ් (OmniWeb)
සෆාරි (Safari)
S60 සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ජංගම දුරකතන සඳහා)
Shiira
ස්විෆ්ට් (Swift)
[සංස්කරණය] ප්‍රෙස්ටො (Presto) යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර
ඔපෙරා
නින්ටෙන්ඩො (Nintendo) DS බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)
ඉන්ටර්නෙට් චැනල් (Internet Channel) (Web browser for the Wii කොන්සෝලය (Wii console) සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)
[සංස්කරණය] ජාවා (Java platform) සඳහා වූ වෙබ් බ්‍රව්සර
හොට්ජාවා (HotJava) (අත්හිටවනලදී)
Lobo
X-Smiles (පරික්ෂණාත්මක)
[සංස්කරණය] වර්තමාණයේ ඇති විශේෂිත වෙබ් බ්‍රව්සර
වෙබ් අඩවි ආශ්‍රිත වු විශේෂත ක්‍රියාකාරකම් පහසුවෙන් කිරීම සඳහා තැනූ වෙබ් බ්‍රව්සර.
ෆ්ලොක් (Flock) (බ්ලොග් ලිවීම , ඡායාරෑප හුවමාරු කරගැනීම හා RSS පුවත් කියවීම පහසු කිරීම සඳහා)
ගෝස්ට්සිලා (Ghostzilla) (ක්‍රියාකාරකම් සැඟවීම සඳහා GUI තුලට මුසුවේ)
සෝංබර්ඩ් (Songbird) (සංගීතය ඇසීම සදහා තැනූවකි)
ස්පේස්ටයිම් (SpaceTime™) (සෙවුම් ත්‍රිමාණව කිරිමට)
Wyzo (BitTorrent සඳහා වූ බ්‍රවුසරයකි)
[සංස්කරණය] අත්හිටවන ලද විශේෂිත වෙබ් බ්‍රව්සර
AOL (තම අන්තඃජාලය (Itranet) සඳහා භාවිතා කරන ලදී)
[සංස්කරණය] අනෙකුත් වෙබ් බ්‍රව්සර
3B (ත්‍රිමාණ වෙබ් බ්‍රව්සර)
Abaco (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
අමායා (Amaya)
Arachne (DOS)
AWeb
කැරන් (Charon) (Inferno මෙහෙයුම් පද්ධතිය සඳහා)
ඩිලො (Dillo)
Emacs/W3
ගොලුම් බ්‍රවුසර් (Gollum browser)
IBrowse
Krozilo
මොත්‍රා (Mothra) (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
නෙට්පොසිටිව් (NetPositive)
නෙට්සර්ෆ් (NetSurf) (RISC OS මෙහෙයුම් පද්ධතිය හා GTK+ සඳහා වු C ක්‍රමලේඛන භාෂාවෙන් ලියන ලද විවෘත කේත වෙබ් බ්‍රව්සරයකි.)
Oregano
ප්ලැනෙට්වෙබ් (Planetweb) බ්‍රව්සරය (අත්හිටවන ලදී)
Sleipnir
VMS Mosaic
වොයේජර් (Voyager)
[සංස්කරණය] පෙළ (Text) පාදක කරගත් වෙබ් බ්‍රව්සර
ඇබාකො (Abaco)
Alynx
cURL (Line-mode බ්‍රව්සරයකි)
DosLynx
ELinks (ලින්ක්ස් (Links) වෙබ් බ්‍රව්සරයේ සක්‍රීය අනුවාදය)
ලින්ක්ස් (Links) (වර්තමාණයේ සක්‍රීයව නොපවතී)
Lynx
Net-Tamer
w3m
WebbIE
wget (Line-mode බ්‍රව්සරයකි)
සම්පත්දායකත්වය : විකි

Subscribe to:
Posts (Atom)