Saturday, January 28, 2017

2016 නිවාඩු මතක

චුටි මැණක ගේ උපන් දිනය, අයියි - මල්ගි සමග පෙර පාසලේදී,















Wednesday, April 20, 2016

VPN

http://www.freevpnnetwork.com/

LocationVPN ServerProtocolUsernamePassword
US - Illinois - Chicago65.60.11.19PPTPfreevpnnetwork.com2361
UK - England - London77.92.87.170PPTPfreevpnnetwork.com2533
NL - N. Brabant - Eindhoven95.211.214.169PPTPfreevpnnetwork.com2789
CA - Montreal - Quebec184.107.164.108PPTPfreevpnnetwork.com8202
DE - Hessen - Frankfurt46.165.220.203PPTPfreevpnnetwork.com2862
HK - Hong Kong - China161.202.39.248PPTPfreevpnnetwork.com1673

Sunday, April 17, 2016

2016 සිංහල අවුවරුද්ද කොරීයාවේදී

මේ මම ජීවිතයේ පළමු වතාවට පවුලේ අයගෙන් වෙන් වෙලා ගෙවෙන පළමු සිංහල අවරුද්ද. දැන් කොරියාවට ඇවිලල මාස 08 ක්. ලොකු කාලයක් වගෙයි. දරු පැටිය අරුණිටයි මම නැථි පළුව මේ අවුරුද්දට හොදට දැනේනවා. ඒක අඩු වෙන්න 12 වෙනිදම ශ්‍රියාණි ඇවිත් එයාලව මහ ගෙදර එක්කන් ගියා. දැන් නම් ඡුටි දවට අවුරුද්ද ජයයි. ජයෝ/ සුදු අක්ක/ කිවින්ද්‍යා සහ චමෝද්‍යා ඔක්කොම එක්ක හොදට සෙල්ලම් කරන්න පුලුවන් පුතාට.

ලංකාවෙන් ඈත් වෙලා හිටියත් මේහේ ඉන්න හැමෝම හිත වලින් අවුරුද්දට ගෙවල් වල. මාත් එහෙමයි.

ශ්‍රී ලාංකික සියළුම දෙනට සුභ සිංහල - හින්දු අවුරුද්දක් වේවා.






 සකුරා මල් පිපෙනවා


 2016 අප්‍රේල් 14  කොරියාවේ අවුරුදු කිරි බත් මේසය.




Monday, January 25, 2016

My KR Address

HANMI PACK
GYONGI DO
HWASONG SI
HWALCHON DONG (82 - 2)
(445-150)
031 355 9780
ASANKA ERANDA
SOUTH KOREA

Saturday, December 12, 2015

Chooty Sarath - Balangoda

Chooty - Sarath     apple i5
ime - 356997067616844
Aple ID = chootysara@icloud.com
PW=hIsara1979

Saturday, July 11, 2015

Now I'm in South Korea, Musong - Hwasongsi. If you stay near to me any SL guy's, Call me on 010 2195 7146. I hope my friend will see very soon in South Korea......

Regards...

Asa 

Tuesday, November 18, 2014

නව්‍යකරණ නැණසල

ගරු අමත් රංජිත් සියඹලාපිටිය මැතිතුමා/ ගවශ්කාර් මහත්මා සහ ජනක මහත්මා වෙත,

නැණසල නව්යකරණ වැඩසටහන යටතේ ක්රියාකාරි නැණසල මධ්යස්ථාන තෝරා ගෙන එම නැණසල මධ්යස්ථාන වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ තිස්සමහාරාම නැණසල මධ්යස්ථානය සදහා සැපයු උපකරණ වෙනුවෙන් ICTA ආයතනයට හා විදුලිසංදේෂ හා තොරතුරුතාක්ෂණ අමාත් ගරු රංජිත් සියාඹලාපිටිය මැතිතුමන්ට ස්තුතිය පුද කරමි.

තවද අප ප්රජාව වෙත නුතන නැණසලක කාර්යභාරය ඉටුකිරීමට මෙම නවීණතම උපකරණ වලින් හැකියාව ලැබෙනු ඇත. 2011 වර්ෂයේ සිට පරිගණක අධ්යාපනය සදහා වු  NVQ Level 3 ජාතික සුදුසුකම (ප්රතීතනය කරන ලද) ප්රථමනැණසල මධ්යස්ථානය වශයෙන් සහ 2015 වර්ෂයේදී NVQ Level 4 ජාතික සුදුසුකම සැපයීමට කටයුතු සුදනම් කරන අවස්ථාවක ICTA ආයතනය සිදුකල පසහුකම් සැපයීමඅපටද - තිස්සමහාරාම නැණසල මධ්යස්ථානය භාවිතකරන තරුණ ශිෂ් ප්රජාවට සුවිශාල පහසුකමක් වනවා ඇත. ශ්රී ලාංකේය ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මහින්ද චිනතනයේ සැබෑ ප්රතිලාභ ග්රාමීය ප්රජාව වෙත ගෙනයෑමට ලද තවත් අවස්ථාවක ලෙස අප මෙය සලකන්නෙමු.
ස්තුතියි.

මෙයට විශ්වාසී,


Asanka Eranda De Silva
Nenasala - Tissamaharama