ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
විශ්ව ව්‍යාප්ත වියමන
Portal:අන්තර්ජාලය
අන්තර්ජාලය ද්වාරය
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය
වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙමලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්‍ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.
උපුටා ගැනීම - විකි
The rural town of Tissamaharama was known in ancient times as Mahagama, which was in some ways a southern version of Anuradhapura. Its rich history, the many archaeological ruins and nearby Yala National Park and Kataragama with its colorful festivals and temples are making Tissamaharama certainly worth a visit. In the center of Tissamaharama town you can see an ancient, huge stupa which is almost fully restored to its former glory.
Tuesday, September 7, 2010
මතකතියා ගන්න
Reports v8.5 Dev
Serial : A6A50-8900008-ZE1007S
Registration Number : 6876562425 :
හොරකම් කරන්න ලේස්ති වෙන්න එපා.
Serial : A6A50-8900008-ZE1007S
Registration Number : 6876562425 :
හොරකම් කරන්න ලේස්ති වෙන්න එපා.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සිදුවන සීග්‍ර සංවර්ධනයේ තවත් එක් අංගයක් වු සූරියවැව ප්‍රදේශයේ ඉදිවන ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදින්විය හැකිය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවළියේ තරඟ 02 ක් පැවැත්වීමට නියමිතව ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීය. මෙම තරඟ 02 කම දිවා රාත්‍රී තරඟ ලෙ පැවැත් වේ. මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ගාල්ල ක්‍රකිට් ක්‍රීඩාංගණය හැරුණු කොට දකුණු පාළාතේ බහිවන අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස හැදින්විය හැකිය.
හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයක ක්‍රීඩාලෝලීන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සජීවීව නැඑඹීමේ අවස්ථාව මේ සමගම උදාවනවා ඇත. තවද ඇඹිලිපිටිය/ රත්නපුර/ තණමල්විල/ වැල්ලවාය/ තිස්මහාරාම / කතරගම වැනි ප්‍රදේශවල ක්‍රීඩා ලෝලීන්ට ඉතා පහසුවෙන් මෙම තරග නැරඹීට පැමිණිමේ හිකියාව උදා වනු ඇත.
සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග වල කාල සටහන පහත දැක්වේ.
Sun Feb 20
09:00 GMT | 14:30 local
14:30 IST 3rd Match, Group A - Sri Lanka v Canada
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota
Wed Feb 23
09:00 GMT | 14:30 local
14:30 IST 6th Match, Group A - Kenya v Pakistan
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota
Monday, February 1, 2010
e Asia 2009 at BMICH Colombo
ඉ ඒෂියා 2009 යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුල පැවැත්වුණු විශාලතම තොතරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ලෙස හැදින්විය හැක. තවද ශ්‍රී ලාංකිකයකු ලෙස මෙම ප්‍රදර්ශනය අප රටට හිමි වීම පිළිබදව නිහතමානි ආඩම්බරයක් අප සතුය. ඒ මෙම ප්‍රදර්ශනය ආසියානු කාලයේද විශාලතම තොරතුරු තාක්ෂන ප්‍රදර්ශනය වන බැවිනි.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් 2009 දෙසැම්බර් මස 02 වැනි දින විවෘත කරන ලද ප්‍රදර්ශනය දෙසැම්බර් මස 02/ 03/ 04 යන තෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ සමන්ත්‍රන ශාලාවේදී සාර්ථක පැවැත් වුණි.
e - Asia 2009 ප්‍රදර්ශණය නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව විදේශිය හා දේශීය ආරාධිත අමුත්තන් සමග ප්‍රදර්ශනය නරඔන අතරතුර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නැණසල දහස ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා අප තිස්සමහාරාම නැණසලලෙහි වර්ථමාන තත්වය ගැන මා කල සාකච්ඡාව තුලින් නැණසල ව්‍යාපෘතිය පිළිබඳ එතුමා තුල ප්‍රභොදයක් ඇති කිරීමට මා හට හැකි වී යයි මා විශ්වාස කරමි.
තවද අප මවු ආයතනය වන ICTA ආයතනයෙහි මුලිකත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි. e Sri Lanka වැඩසටහනේ නැණසල ව්‍යපෘතිය නියොජනය කරමින් අප තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයද නැණසල ප්‍රදර්ශන කුටිය නියෝජනය කලේය. මෙහිදි අප විසින් කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයින්ගේ මුදල් කළමණාකරණය සදහා ගිණුම්පති මෘදුකාංගය ප්‍රවර්ධනය කල අතර මේ පිළිබඳ උනන්දුවුවන් සදහා අදාල මෘකාංගය/ අත්පොත නොමිලයේම ලබා දෙන ලදි.
තවද අපගේ නැණසල ප්‍රවර්ධන කුටිය නියොජිනය සදහා
රන්සර රේඩියොව
ශ්‍රී ලංකා රැකියා බැංකුව
දමිල භාෂා අන්තර්ජාල තොරතරු
ධීවරයින් සදහා තෙරතුරු තක්ෂනය යන අංශ නියෝජනය කරමින් ලංකාව පුරා විහිදී ඇති නැණසල මධ්‍යස්ථාන අතුරින් සාර්ථක නැණසල මධ්‍යස්ථාන තොරා ගෙන තිබිණි.
Saturday, August 8, 2009
කතරගම පුදබීමේ නැණසල ප්‍රවර්ධන වැඩසටහන

2009 අගෝසතු මස 04 වැනි දින කතරගම කිරිවෙහෙර පුජා භූමියේදී නැණසල ප්‍රවර්ධන වැඩසටහන ICTA පුර්ණ අනුග්‍රහය යටතේ සාර්ථකව කරන ලදි. මෙහිදී දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් නැණසල ව්‍යාපෘතිය හා ICTA ආයතනයේ සේවා පිිබඳ දඅනුවත් කිරීම කරන ලදි.
ICTA ආයතනය වෙනුවෙන් සරත් ද සිල්වා මහතා මහත් කැපවීමකින් කටයුතු කල අතර, කතරගම ඉසුරු නැණසල වෙනුවෙන් සුභෝධ මහත්මාත්, සුරියවැව නැණසලෙහි දීපීකා මහත්මිය හා ලාල් මහතා අප තිස්සමහාරාම නැණසල හා එක්ව මෙම ප්‍රවර්ධළණ වැඩසටහන සදහා දායක්තවය ලබාදුන්නේය. බදුල්ල නැණසල නියෝජනය කරමින් කාන්දිපන් පහතාද මෙම අවස්ථාවට එක්වුණි.
Saturday, August 1, 2009
තිස්සමහාරාම සුළු ව්‍යාපාරිකයින් සදහා පරිගණක මෘදුකාංග හා තොරතුරු තාක්ෂණය
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඊ සමාජ සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රතිවාර කිරීම් යටතේ, තිස්සමහාරාම නැණසල (ආසිරි අයි. ටී. සෙනටර් ) මගින් යොජනා කල ව්‍යාපෘතිය 2009 අගොස්තු මාසය තුල ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් තිස්සමහාරාම එක්සත් වෙළඳ සංගමයේ සාමාජිකත්වය දරණ සුළුව්‍යාපාරිකයින් 20 දෙනෙකු වෙත,
පරිගණක ගිණුම්කරණ මෘදුකාංග ලබා දීම
අදාල ව්‍යාපාරික දත්ත පරිගණ ගත කිරීමත්
ව්‍යාපාරිකයින් ඒ සදහා මනා ලෙස පුහුණු කිරීම
දොෂ නිරාකරණය හා පසු විපරම
අදාල ව්‍යාපාරිකයින් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
අදාල ව්‍යාපාරිකයින් සදහා තොරතුරු තාක්ෂණය එක් කිරීම
යන කරුණු ආවර්ණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලා පොරොත්තු වන්න.
පරිගණක ගිණුම්කරණ මෘදුකාංග ලබා දීම
අදාල ව්‍යාපාරික දත්ත පරිගණ ගත කිරීමත්
ව්‍යාපාරිකයින් ඒ සදහා මනා ලෙස පුහුණු කිරීම
දොෂ නිරාකරණය හා පසු විපරම
අදාල ව්‍යාපාරිකයින් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
අදාල ව්‍යාපාරිකයින් සදහා තොරතුරු තාක්ෂණය එක් කිරීම
යන කරුණු ආවර්ණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලා පොරොත්තු වන්න.
Saturday, July 11, 2009
හම්බන්තොට දිස්ත්‍රික් නැණසල කාර්ය බලකාය පිහිටුවීම
හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන වල තිරසාර පැවැත්ම උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්ක කිරීම අරඔයා, ඒ පිලිබඳ ක්‍රියාත්මක වීමට සංවිධානයක් බිහිකිරීම පිණිස මෙම වැඩමුළුව ICTA ආයතනයේ මැදිහත් වීමෙන් 2009 පුලි මස 24 වනැ දිනට හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩ සටහන් සදහා ICTA ආයතනයේ ඉහළ නිළධාරීන් හා දිසාපතිතුමන් ඇතුළු ප්‍රභුවරුන් සහභාගී වීමට නියමිතය. මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළුම නැණසල හිමි කරුවන්/ ක්‍රියාකරුවන්ට සහභාගීවන මෙන් හම්බන්තොට දිස්ත්‍රික් නැණසල තානාපති වශයෙන් ඉල්ලා සිටිමි.
http://ntfhambantota.ning.com/
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.
http://ntfhambantota.ning.com/
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.
Subscribe to:
Posts (Atom)

