
2009 අගෝසතු මස 04 වැනි දින කතරගම කිරිවෙහෙර පුජා භූමියේදී නැණසල ප්‍රවර්ධන වැඩසටහන ICTA පුර්ණ අනුග්‍රහය යටතේ සාර්ථකව කරන ලදි. මෙහිදී දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් නැණසල ව්‍යාපෘතිය හා ICTA ආයතනයේ සේවා පිිබඳ දඅනුවත් කිරීම කරන ලදි.
ICTA ආයතනය වෙනුවෙන් සරත් ද සිල්වා මහතා මහත් කැපවීමකින් කටයුතු කල අතර, කතරගම ඉසුරු නැණසල වෙනුවෙන් සුභෝධ මහත්මාත්, සුරියවැව නැණසලෙහි දීපීකා මහත්මිය හා ලාල් මහතා අප තිස්සමහාරාම නැණසල හා එක්ව මෙම ප්රවර්ධළණ වැඩසටහන සදහා දායක්තවය ලබාදුන්නේය. බදුල්ල නැණසල නියෝජනය කරමින් කාන්දිපන් පහතාද මෙම අවස්ථාවට එක්වුණි.